Sunday, September 1, 2013

ඔබ දිහා බලාගෙන මම ඉන්නම්...

ඔබ දිහා බලාගෙන මම ඉන්නම්...
තරු දෙනෙතේ කැල්මන් විදගන්නම්...
මගෙ දෑතේ උණුසුම ලැබ දෙන්නම්...
මුලු දිවියම මගෙ වී ඉන්නව නම්...

හිත ඇතත් නුබම ගැන අහස තරම්...
එය කියා දෙන්න මට නැතිද වරම්...
සිත සිතා හිදිමි ඔබ දෙසම බලන්...
හිම හන්සි දිනෙක මගෙ වේවි සිතන්..

කියාගන්න මම නොකියූ වදන්...
වරම් ලැබෙන ඒ දින එනකන්...
ඉන්නවාද ඔබ පරෙස්සමින්...
ඔය හිත ඔබ ලගම තියන්...

17/08/13






ලියවෙන කාලෙට ලියාගත්තෙ නැත්නම් කවදා... ලියන්නද....

4 comments:

  1. mee oyge Computer eka gana needa...

    ReplyDelete
  2. බලාගෙන බලාගෙන යනකොට ඒ කතාවත් ඇත්ත තමා... ඒත් මේ නම් ඒ ගැන නෙවෙයි.... :D

    ReplyDelete
  3. kolla dan issaratath wada hondata liyanawa ne.....

    ReplyDelete
  4. එහෙම තමා නෙ වෙන්න ඔනෙ නේ බන්...??? thanks for the compliment ah... !!!

    ReplyDelete